අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය
- සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ආයුර්වේද
දෙපාර්තමේන්තුව - හෝමියෝපති
කවුන්සිලය - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
- සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය - ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
- පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
- ජාතික පොහොර
සංස්ථාව - කෘෂිකර්ම
අමාත්‍යංශය - ශ්‍රී ලංකා
ප්‍රමිති ආයතනය - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
- විදුලි සංදේශ නියාමන කොමිසම
- ජාතික ඕසෝන්
ඒකකය - මධ්‍යම පරිසර
අධිකාරිය - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ්‍රී ලංකා
තේ මණ්ඩලය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා
මහ බැංකුව - සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය
- ශ්‍රී ලංකා
රේගුව - ශ්‍රී ලංකා
වරාය අධිකාරිය
Uncategorised
Uncategorised
General approval issued concerning COVID 19 Pandemic situation of the country View
අංක 2171/5 සහ 2020.04.16 දිනැති ගැසට් නිවේදනය මගින් තාවකාලිකව ආනයනය අත්හිටුවන ලද අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවසර ලබා ගැනීම
විස්තරය |
අයදුම්පත |
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය ප්‍රති-අපනයන සැකසුම් හෝ අපනයන සැකසුම් සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද, වාණිජ කේන්ද්‍රීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අන්තරාල වෙළෙඳාම සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද, |
බාගතකිරීම [PDF-153 KB] |
දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අපනයන සැකසුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නම් ඒ පිළිබඳ නිර්දේශ ලිපියක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ද, ලබාගෙන අයදුම්පත සමග එවිය යුතුය. | බාගතකිරීම [PDF-150 KB] |
ඔබේ ව්‍යාපාරය, දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය නම්, එය ආනයනයට අවසරය ඍජුව අප දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කළ හැක. | බාගතකිරීම [PDF-505 KB] |
තොරතුරු නිලධාරී
නම | රංජිත් විමලසූරිය |
තනතුර | අතිරේක පාලක |
දුරකථන. | +94 11 232 4673 |
ඊ-මේල් | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk