බටහිර ඖෂධ (400)

 ලබා දිය යුතු ලේඛණ

  • ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක් නම්,
    • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
  • ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
    • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි
    • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
    • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
    • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
    • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම  
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

බලපත්‍ර ගාස්තු   

  • සාමාන්‍ය බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2%
  • සමූහ බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2% + වාර්ෂික ගාස්තු රු.100,000.00

නිර්දේශකරන ආයතනය සහරේගු වර්ගීකරණ සංකේතාංකය

ජාතික ඖෂධ නියාමන අධිකාරියජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එක් එක් ඖෂධය සඳහා  වෙන් වෙන්ව ආනයනකරුවන් ලියාපදිංචි කරනු ලබන අතර එම ඖෂධ ආනයනය කල හැක්කේ එම ආනයනකරුවන්ට පමණි.  ඒ සඳහා ජා.ඖ.නි.අධිකාරිය විසින් වසර 5 කට වලංගු ලියාපදිංචියක් සහ වසර 1 ක් වලංගු ආනයන බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි ඖෂධයේ වෙළෙඳ නාමය, විද්‍යාත්මක නාමය, ජීව කාලය, මාත්‍රාව ඇසුරුම් ප්‍රමාණයන් ආදී කරුණු ඇතුලත් වේ
සංයෝජිත වර්ගීකරණ සංකේතාංක
9602.00.10 වැඩ දැමූ වෘක්ෂමය හෝ ඛණිජමය කැටයම් ද්‍රව්‍ය සහ එම ද්‍රව්‍ය වලින් කළ භාණ්ඩ : ඉටි, ස්ටියරින්, ස්වාභාවික මැලියම් හෝ
ස්වාභාවිකදුම්මලහෝඅඹනපාප්පවලින්ඇඹුහෝකැටයම් කළ භාණ්ඩ, සහ අන් තැනක නිශ්චිත හෝ ඇතුළත් නොවූ, අනෙකුත් ඇඹුහෝකැටයම්කළභාණ්ඩ : (35.03 ශීර්ෂයේ ජෙලටින් හැර) වැඩ දැමූ ඝන තත්ත්වයට පත් නොකළ ජෙලටින් සහ ඝනතත්ව යටපත් නොකළ ජෙලටින් වලින් කළ භාණ්ඩ
2844.40 උපශීර්ෂ2844.10, 2844.20 හෝ 2844.30 හි සංයෝග හැර විකිරණශීලී මූල ද්‍රව්‍යයක සමස්ථානික සහ සංයෝග : මිශ්‍ර ලෝහ, උකු
මිශ්‍රණ (සර්මේට්ස්ඇතුළුව) මෙමමූලද්‍රව්‍යඅඩංගුසෙරමික්නිෂ්පාදනසහමිශ්‍රණ, සමස්ථානික හෝ සංයෝග : විකිරණශීලී අවශේෂ කොටස්
2908.11 පෙන්ටාක්ලෝරොපීනෝල් (අයිඑස්ඕ)
2924.29.90 අනෙකුත්
2925.29 අනෙකුත්
3001.90 අනෙකුත්
3002 මිනිස් රුධිරය ,ප්‍රතිකාර,නිවාරණ හෝ රෝග හඳුනා ගැනීමේ කටයුතු වලට යොදා ගැනිම සඳහා සකස් කළ සත්ත්ව රුධිර වර්ග ,ප්‍රතිමස්තු සහ අනෙකුත් රුධිර කොටස් .සහ ජෛව තාක්ෂණික ක්‍රම මගින් ලබාගත් හෝ එසේ නොවන ,වෙනස් කළ හෝ නොකළ හෝ ප්‍රතිශක්තිකරණ නිෂ්පාදන,එන්නත්,විෂ,ක්ෂුද්‍ර ජීවි රෝපන(ඊස්ට් හැර) හා ඒ සමාන නිපැයුම්
3002.10 ප්‍රතිමස්තු , අනෙකුත් රුධිර කොටස් සහ ජෛව තාක්ෂණික ක්‍රම මගින් ලබාගත් හෝ නොගත් වෙනස් කරන ලද හෝ නොකරන ලද හෝ ප්‍රතිශක්තිකරණ නිශ්පාදන
3002.20 මනුෂ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා එන්නත් වර්ග
3002.90.10 සැක්සිටොක්සින්([4ආර්)-10,10-ඩයිහයිඩ්‍රොක්සි-2,6-ඩයිඉමිනොඔක්ටහයිඩ්‍රො-1එච්,,8එච්-පයි රොලො[1.2-සී]පියුරින්-4-යිල්]මෙතිල්කාර්බමේට්)
3002.90.90 අනෙකුත්
3003 ඖෂධ (ශීර්ෂ 30.02,30.05 හො 30.06 හි අන්තර්ගත භාණ්ඩ හැර ) මනින ලද මාත්‍රා වශයෙන් හෝ සිල්ලරට විකිණීම සඳහා ඇසුරුම්වල බහා හෝ නොමැති සංඝටක දෙකක හෝ වැඩි ගණනක මිශ්‍රව අඩංගු වන ප්‍රතිකාර හෝ නිවාරණ කටයුතු සඳහා යොදාගන්නා
3003.10 පෙනිසිලින් හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත , පෙනිසිලිනික් අම්ලයේ ව්‍යුහය සහිත , හෝ සිට්‍රෙප්ටොමසින් හෝ ඒවායේ ව්‍යුත්පන්න
3003.31 ඉන්සියුලින් අඩංගු වන
3003.39 අනෙකුත්
3003.40 ඇල්කලොයිඩ හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත නමුත් හෝමෝන හෝ ශීර්ෂ 29.37 යටතේ ගැනෙන අනෙකුත් නිෂ්පාදනයන් හෝ ප්‍රතිජීවක අන්තර්ගත නොවන
3003.90 අනෙකුත්
3004 ඖෂධ (ශීර්ෂ 30.02, 30.05 හෝ 30.06 හි අනතර්ගත භාණ්ඩ හැර) මණින ලද මාත්‍රා වශයෙන් හෝ සිල්ලරට විකිණීම සඳහා පැකැට්ටුවල බහා හෝ ඇති මිශ්‍ර හෝ අමිශ්‍ර වශයෙන් අඩංගු වන ප්‍රතිකාර හෝ නිවාරණ කටයුතු සඳහා යොදාගන්නා නිෂ්පාදිතයන් (ට්‍රාන්ස්ඩමල් ඇඩමිනිස්ට්‍රේෂන් සිස්ටම් වශයෙන් ඇති දේද ඇතුළත්ව)
3004.10 පෙනිසිලින් හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත පෙනිසිලිනික් අම්ල ව්‍යුහය හෝ සිට්‍රෙප්ටොමයිසීන් හෝ ඒවායේ ව්‍යුත්පන්න
3004.20 අනෙකුත් ප්‍රතිජීවකයන් අන්තර්ගත
3004.32 කෝට්කෝස්ටෙරොයිඩ හෝමෝනයන් අන්තර්ගත , ඒවායෙහි ව්‍යුත්පන්න හෝ ව්‍යුහාත්මක සමරූපක
3004.39 අනෙකුත්
3004.40 ඇල්කොයිඩ හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත නමුත් ශීර්ෂ 29.37 යටතේ ගැනෙන අනෙකුත් නිෂ්පාදිත හෝ ප්‍රතිජීවක යන් හෝමෝන අන්තර්ගත නොවන
3004.50 ශීර්ෂ 29.36 ට ගැනෙන අනෙකුත් නිෂ්පාදන හෝ විටමන් අන්තර්ගත වු අනෙකුත් ඖෂධ
3004.90.12 ආයුර්වේද කොමසාරිස් විසින් සහතික කරන ලද ලේඛන අංක 02 හි අඩංගු ඖෂධ
3004.90.20 ඇන්ටිනියෝප්ලාස්ටක සහ ඉමියුනෝසප්ප්‍රෙසිව්ස්
3006 මෙම පරිච්ඡ්දයේ 4 වන සටහනෙහි විශේෂයෙන් දක්වා ඇති ඖෂධීය භාණ්ඩ.
3006.10 ජීවානු හරිත ශල්‍ය අතුණු රැහැන් ,එවැනි ජීවානු හරිත තුවාල මැහුම් උපකරණ (ශල්‍යකර්ම හෝ දත්ත චිකිත්සාව සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා ජීවානු හරිත අතුණු රුහැන් ඇතුළුව) තුවාල වැසුම් ; ජීවානු හරිත ලැමිනේරියා සහ ජීවානු හරිත ලැමිනේරියා කූඩාරම්; දත්ත සහ ශල්‍යකර්ම සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා ජීවානු හරිත රක්ත ස්ථිතික : ශල්‍යකර්ම හෝ දත්ත චිකිස්සාව සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා හෝ එසේ නොවන ජීවානුහරිත ඇලෙනසුලු වැසුම්.
3006.20 රුධිර වර්ග කිරීමේ අනුකාරකයන්
3006.30 එක්ස් කිරණ පරීක්ෂණ හෝ රෝග නිධාන නිශ්චය කිරීමේ අනුකාරක වශයෙන් යොදා ගන්න ඇඳුරු ගන්වන සංයෝග වර්ග
3926.90.80 දැඩිකළ ජෙලටින් කොපු

 ලබා දිය යුතු ලේඛණ

  • බලපත්‍ර හර කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි  හි මුල් පිටපත් හා අනු පිටපත් කට්ටල 2 බැගින් ලියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
    • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය
    • ආනයන පාලන බලපත්‍රය
    • බැංකුව පිටසන් කල වාණිජ ඉන්වොයිසිය
    • විශ්ලේෂණ සහතික
    • රේගු ප්‍රකාශණය
  • හර කිරීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුවේ

    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය අවම වශයෙන් එම ලියකියවිලි හර කරන දින දක්වා වලංගුව තිබිය යුතුය.
    • සැම ඖෂධයක් සඳහාම විශ්ලේශණ සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතු අතර ඒ අනුව ආනයනික ඖෂධවල ජීවකාලයෙන්  (Residual shelf life) 75% ක කාලයක් හර කරන දිනයේ සිට ඉදිරියට ඉතිරිව තිබිය යුතුය.  මෙය බලපත්‍රයේ කොන්දේසියක් ලෙස ඇතුලත් කර ඇත.ජීව කාලය 75% ට අඩු අවස්ථාවලදී, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අදාල තොගය නිදහස් කිරීමට අනුමැතිය ලබාදෙන්නේ නම්, එම තොගයේ මි.ර.ගැ. වටිනාකමින්  10% ක අතිරේක ගාස්තුවක් අය කරනු ලැබේ.

අතිරේක ගාස්තු

අතිරේක ගාස්තු සම්බන්ධයෙන් අංක 1953/28  හා 2016.02.11 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කරන්න.

පශු ඖෂධ(410)

ලබා දිය යුතු ලේඛණ

  • නයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක් නම්,
    • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
  • ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
    • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි
    • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
    • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
    • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
    • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
  • බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

 බලපත්‍ර ගාස්තු   

  • සාමාන්‍ය බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2%
  • සමූහ බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2% + වාර්ෂික ගාස්තු රු.100,000.00

නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

මෙම අනුමැතියේ නාමමාත්‍ර ඉන්වොයිසි අංකය හා දිනය, ආනයනකරු, සැපයුම්කරු, අයිතම නාමය සහ ප්‍රමාණය සඳහන් වන නමුත් වලංගු කාලයක් සඳහන් නොවේ.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක
9602.00.10 වැඩ දැමූ වෘක්ෂමය හෝ ඛණිජමය කැටයම් ද්‍රව්‍ය සහ එම ද්‍රව්‍ය වලින් කළ භාණ්ඩ : ඉටි, ස්ටියරින්, ස්වාභාවික මැලියම් හෝ ස්වාභාවික දුම්මල හෝ අඹන පාප්ප වලින් ඇඹු හෝ කැටයම් කළ භාණ්ඩ, සහ අන් තැනක නිශ්චිත හෝ ඇතුළත් නොවූ, අනෙකුත් ඇඹු හෝ කැටයම් කළ භාණ්ඩ : (35.03 ශීර්ෂයේ ජෙලටින් හැර) වැඩ දැමූ ඝන තත්ත්වයට පත් නොකළ ජෙලටින් සහ ඝන තත්ත්වයට පත් නොකළ ජෙලටින් වලින් කළ භාණ්ඩ
2309.90.90 අනෙකුත්
2924.29.90 අනෙකුත්
3001.90 අනෙකුත්
3001.20 ග්‍රන්ථීන්ගේ හෝ අනෙකුත් ඉන්ද්‍රයන්ගේ ,සාරක හෝ ස්‍රාවයන්
3001.90 අනෙකුත්
3002 මිනිස් රුධිරය ,ප්‍රතිකාර,නිවාරණ හෝ රෝග හඳුනා ගැනීමේ කටයුතු වලට යොදා ගැනිම සඳහා සකස් කළ සත්ත්ව රුධිර වර්ග ,ප්‍රතිමස්තු සහ අනෙකුත් රුධිර කොටස් .සහ ජෛව තාක්ෂණික ක්‍රම මගින් ලබාගත් හෝ එසේ නොවන ,වෙනස් කළ හෝ නොකළ හෝ ප්‍රතිශක්තිකරණ නිෂ්පාදන,එන්නත්,විෂ,ක්ෂුද්‍ර ජීවි රෝපන(ඊස්ට් හැර) හා ඒ සමාන නිපැයුම්
3002.10 ප්‍රතිමස්තු , අනෙකුත් රුධිර කොටස් සහ ජෛව තාක්ෂණික ක්‍රම මගින් ලබාගත් හෝ නොගත් වෙනස් කරන ලද හෝ නොකරන ලද හෝ ප්‍රතිශක්තිකරණ නිශ්පාදන
3002.20 මනුෂ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා එන්නත් වර්ග
3002.30 සත්ව ප්‍රතිකාර සඳහා යොදාගන්නා එන්නත් වර්ග
3002.90 අනෙකුත්
3002.90.90 අනෙකුත්
3003 ඖෂධ (ශීර්ෂ 30.02,30.05 හො 30.06 හි අන්තර්ගත භාණ්ඩ හැර ) මනින ලද මාත්‍රා වශයෙන් හෝ සිල්ලරට විකිණීම සඳහා ඇසුරුම්වල බහා හෝ නොමැති සංඝටක දෙකක හෝ වැඩි ගණනක මිශ්‍රව අඩංගු වන ප්‍රතිකාර හෝ නිවාරණ කටයුතු සඳහා යොදාගන්නා
3003.10 පෙනිසිලින් හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත , පෙනිසිලිනික් අම්ලයේ ව්‍යුහය සහිත , හෝ සිට්‍රෙප්ටොමසින් හෝ ඒවායේ ව්‍යුත්පන්න
3003.20 අනෙකුත් ප්‍රතිජීවක අඩංගු
3003.31 ඉන්සියුලින් අඩංගු වන
3003.39 අනෙකුත්
3003.40 ඇල්කලොයිඩ හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත නමුත් හෝමෝන හෝ ශීර්ෂ 29.37 යටතේ ගැනෙන අනෙකුත් නිෂ්පාදනයන් හෝ ප්‍රතිජීවක අන්තර්ගත නොවන
3003.90 අනෙකුත්
3004 ඖෂධ (ශීර්ෂ 30.02, 30.05 හෝ 30.06 හි අනතර්ගත භාණ්ඩ හැර) මණින ලද මාත්‍රා වශයෙන් හෝ සිල්ලරට විකිණීම සඳහා පැකැට්ටුවල බහා හෝ ඇති මිශ්‍ර හෝ අමිශ්‍ර වශයෙන් අඩංගු වන ප්‍රතිකාර හෝ නිවාරණ කටයුතු සඳහා යොදාගන්නා නිෂ්පාදිතයන් (ට්‍රාන්ස්ඩමල් ඇඩමිනිස්ට්‍රේෂන් සිස්ටම් වශයෙන් ඇති දේද ඇතුළත්ව)
3004.10 පෙනිසිලින් හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත පෙනිසිලිනික් අම්ල ව්‍යුහය හෝ සිට්‍රෙප්ටොමයිසීන් හෝ ඒවායේ ව්‍යුත්පන්න
3004.20 අනෙකුත් ප්‍රතිජීවකයන් අන්තර්ගත
3004.31 ඉනිසියුලින් අන්තර්ගත
3004.39 අනෙකුත්
3004.40 ඇල්කොයිඩ හෝ ඒවායේ ව්‍යුත්පන්න අන්තර්ගත නමුත් ශීර්ෂ 29.37 යටතේ ගැනෙන අනෙකුත් නිෂ්පාදිත හෝ ප්‍රතිජීවක යන් හෝමෝන අන්තර්ගත නොවන
3004.50 ශීර්ෂ 29.36 ටතේ ගැනෙන අනෙකුත් නිෂ්පාදන හෝ විටමන් අන්තර්ගත වු අනෙකුත් ඖෂධ
3004.90 අනෙකුත්
3004.90.20 ඇන්ටිනියෝප්ලාස්ටක සහ ඉමියුනෝසප්ප්‍රෙසිව්ස්
3004.90.90 අනෙකුත්
3006 මෙම පරිච්ඡ්දයේ 4 වන සටහනෙහි විශේෂයෙන් දක්වා ඇති ඖෂධීය භාණ්ඩ.
3006.10 ජීවානු හරිත ශල්‍ය අතුණු රැහැන් ,එවැනි ජීවානු හරිත තුවාල මැහුම් උපකරණ (ශල්‍යකර්ම හෝ දත්ත චිකිත්සාව සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා ජීවානු හරිත අතුණු රුහැන් ඇතුළුව) තුවාල වැසුම් ; ජීවානු හරිත ලැමිනේරියා සහ ජීවානු හරිත ලැමිනේරියා කූඩාරම්; දත්ත සහ ශල්‍යකර්ම සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා ජීවානු හරිත රක්ත ස්ථිතික : ශල්‍යකර්ම හෝ දත්ත චිකිස්සාව සඳහා යොදාගන්නා රුධිරය උරාගන්නා හෝ එසේ නොවන ජීවානුහරිත ඇලෙනසුලු වැසුම්.
3006.20 රුධිර වර්ග කිරීමේ අනුකාරකයන්
3006.30 එක්ස් කිරණ පරීක්ෂණ හෝ රෝග නිධාන නිශ්චය කිරීමේ අනුකාරක වශයෙන් යොදා ගන්න ඇඳුරු ගන්වන සංයෝග වර්ග
3926.90.80 දැඩිකළ ජෙලටින් කොපු
  • බලපත්‍ර හර කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි  හි මුල් පිටපත් හා අනු පිටපත් කට්ටල 2 බැගින් ලියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
    • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය
    • ආනයන පාලන බලපත්‍රය
    • බැංකුව පිටසන් කල වාණිජ ඉන්වොයිසිය
    • විශ්ලේෂණ සහතික
    • රේගු ප්‍රකාශණය
  • හර කිරීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුවේ
    • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය අවම වශයෙන් එම ලියකියවිලි හර කරන දින දක්වා වලංගුව තිබිය යුතුය.   
    • සැම ඖෂධයක් සඳහාම විශ්ලේශණ සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතු අතර ඒ අනුව ආනයනික ඖෂධවල ජීවකාලයෙන්  (Residual shelf life) 75% ක කාලයක් හර කරන දිනයේ සිට ඉදිරියට ඉතිරිව තිබිය යුතුය.  මෙය බලපත්‍රයේ කොන්දේසියක් ලෙස ඇතුලත් කර ඇත.ජීව කාලය 75% ට අඩු අවස්ථාවලදී, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අදාල තොගය නිදහස් කිරීමට අනුමැතිය ලබාදෙන්නේ නම්, එම තොගයේ මි.ර.ගැ. වටිනාකමින්  10% ක අතිරේක ගාස්තුවක් අය කරනු ලැබේ.

අතිරේක ගාස්තු

අතිරේක ගාස්තු සම්බන්ධයෙන් අංක 1953/28  හා 2016.02.11 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කරන්න.

 ආයුර්වේද ඖෂධ (420)

ලබා දිය යුතු ලේඛණ

  • ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක් නම්,
    • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාරූප පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
  •     ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
    • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාරූප පිටපතක්ද,
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි
    • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
    • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
    • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
    • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
  • බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම   
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

 බලපත්‍ර ගාස්තු

  • සාමාන්‍ය බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2%
  • සමූහ බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2% + වාර්ෂික ගාස්තු රු.100,000.00

නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

ආයුර්වේද දෙපාර්තමේන්තුව -

වෙළෙඳ තොග ආනයනය සඳහා දෙනු ලබන අනුමැතියේ ඖෂධයේ නම, එහි ලියාපදිංචි අංකය සහ නිෂ්පාදකගේ නම සහ ලිපිනය ඇතුලත්වේ. වසර 3 ක වලංගු කාලයක් ඇත. ප්‍රමාණයක් සඳහන් නොවේ.
ලියාපදිංචිය සඳහා සාම්පල ආනයනයේදී ඖෂධ නාම, නිෂ්පාදකගේ නම සහ ලිපිනය සහ ප්‍රමාණයන් දැක්වෙන නමුත් වලංගු කාලයක් සඳහන් නොවේ.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක
3002.10 ප්‍රතිමස්තු , අනෙකුත් රුධිර කොටස් සහ ජෛව තාක්ෂණික ක්‍රම මගින් ලබාගත් හෝ නොගත් වෙනස් කරන ලද හෝ නොකරන ලද හෝ ප්‍රතිශක්තිකරණ නිශ්පාදන
3002.90.90 අනෙකුත්
3003.90.90 අනෙකුත්
3004 ඖෂධ (ශීර්ෂ 30.02, 30.05 හෝ 30.06 හි අනතර්ගත භාණ්ඩ හැර) මණින ලද මාත්‍රා වශයෙන් හෝ සිල්ලරට විකිණීම සඳහා පැකැට්ටුවල බහා හෝ ඇති මිශ්‍ර හෝ අමිශ්‍ර වශයෙන් අඩංගු වන ප්‍රතිකාර හෝ නිවාරණ කටයුතු සඳහා යොදාගන්නා නිෂ්පාදිතයන් (ට්‍රාන්ස්ඩමල් ඇඩමිනිස්ට්‍රේෂන් සිස්ටම් වශයෙන් ඇති දේද ඇතුළත්ව)
3004.90.12 ආයුර්වේද කොමසාරිස් විසින් සහතික කරන ලද ලේඛන අංක 02 හි අඩංගු ඖෂධ
3004.90.90 අනෙකුත්
3006 මෙම පරිච්ඡ්දයේ 4 වන සටහනෙහි විශේෂයෙන් දක්වා ඇති ඖෂධීය භාණ්ඩ.
3926.90.80 දැඩිකළ ජෙලටින් කොපු
  • බලපත්‍ර හර කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි  හි මුල් පිටපත් හා අනු පිටපත් කට්ටල 2 බැගින් ලියවිලි ඉදිරිපත් කළ යුතුවේ.
    • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය
    • ආනයන පාලන බලපත්‍රය
    • බැංකුව පිටසන් කල වාණිජ ඉන්වොයිසිය
    • විශ්ලේෂණ සහතික
    • රේගු ප්‍රකාශණය
  • හර කිරීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුවේ
    • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
    • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය අවම වශයෙන් එම ලියකියවිලි හර කරන දින දක්වා වලංගුව තිබිය යුතුය.
    • සැම ඖෂධයක් සඳහාම විශ්ලේශණ සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතු අතර ඒ අනුව ආනයනික ඖෂධවල ජීවකාලයෙන්  (Residual shelf life) 75% ක කාලයක් හර කරන දිනයේ සිට ඉදිරියට ඉතිරිව තිබිය යුතුය.  මෙය බලපත්‍රයේ කොන්දේසියක් ලෙස ඇතුලත් කර ඇත.ජීව කාලය 75% ට අඩු අවස්ථාවලදී, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අදාල තොගය නිදහස් කිරීමට අනුමැතිය ලබාදෙන්නේ නම්, එම තොගයේ මි.ර.ගැ. වටිනාකමින්  10% ක අතිරේක ගාස්තුවක් අය කරනු ලැබේ.

අතිරේක ගාස්තු

අතිරේක ගාස්තු සම්බන්ධයෙන් අංක 1953/28  හා 2016.02.11 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කරන්න.

හෝමියෝපති ඖෂධ (430)

ලබා දිය යුතු ලේඛණ

  • ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක් නම්,
    • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
  •     ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
    • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි
    • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
    • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
    • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
    • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
  • බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

 ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  •  අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

බලපත්‍ර ගාස්තු

  • සාමාන්‍ය බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2%
  • සමූහ බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2% + වාර්ෂික ගාස්තු රු.100,000.00

නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

හොමියෝපති කවුන්සිලය-

නාමමාත්‍ර ඉන්වොයිසියේ වටිනාකම සඳහන් කරමින් ඒ මත තබන රබර් මුද්‍රාවකින් පමණක් අනුමැතිය පළ කෙරේ.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක
9602.00.10 ඖෂධීය නිෂ්පාදන සෑදීමේදී පාවිච්චි කරනු ලබන කැප්සූල්
3004.90.90 අනෙකුත්

බලපත්‍ර හර කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි  හි මුල් පිටපත් හා අනු පිටපත් කට්ටල 2 බැගින් ලියවිලි ඉදිරිපත් කළ යුතුවේ.

  • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
  • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය
  • ආනයන පාලන බලපත්‍රය
  • බැංකුව පිටසන් කල වාණිජ ඉන්වොයිසිය
  • විශ්ලේෂණ සහතික
  • රේගු ප්‍රකාශණය

හර කිරීම සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීමේදි පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුවේ

  • භාණ්ඩ ආනයන සඳහා නිර්දේශය ලබා දෙන අධිකාරියේ ආනයන බලපත්‍රය
  • ලියාපදිංච් සහතිකය හෝ ලිපිය අවම වශයෙන් එම ලියකියවිලි හර කරන දින දක්වා වලංගුව තිබිය යුතුය.   
  • සැම ඖෂධයක් සඳහාම විශ්ලේශණ සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කල යුතු අතර ඒ අනුව ආනයනික ඖෂධවල ජීවකාලයෙන්  (Residual shelf life) 75% ක කාලයක් හර කරන දිනයේ සිට ඉදිරියට ඉතිරිව තිබිය යුතුය.  මෙය බලපත්‍රයේ කොන්දේසියක් ලෙස ඇතුලත් කර ඇත.ජීව කාලය 75% ට අඩු අවස්ථාවලදී, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අදාල තොගය නිදහස් කිරීමට අනුමැතිය ලබාදෙන්නේ නම්, එම තොගයේ මි.ර.ගැ. වටිනාකමින්  10% ක අතිරේක ගාස්තුවක් අය කරනු ලැබේ.

අතිරේක ගාස්තු

අතිරේක ගාස්තු සම්බන්ධයෙන් අංක 1953/28  හා 2016.02.11 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය වෙත අවධානය යොමු කරන්න.

ශල්‍ය මැහුම් තන්තු (450)

ලබා දිය යුතු ලේඛණ

  •  ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක් නම්,
    • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
  •     ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
    • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි
    • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
    • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
    • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
    • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
  •  බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම 
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

බලපත්‍ර ගාස්තු   

  • සාමාන්‍ය බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2%
  • සමූහ බලපත්‍ර ගාස්තු - මි.රැ.ගැ වටිනාකම්න් 0.2% + වාර්ෂික ගාස්තු රු.100,000.00

නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එක් එක් ඖෂධය සඳහා  වෙන් වෙන්ව ආනයනකරුවන් ලියාපදිංචි කරනු ලබන අතර එම ඖෂධ ආනයනය කල හැක්කේ එම ආනයනකරුවන්ට පමණි.  ඒ සඳහා ජා.ඖ.නි.අධිකාරිය විසින් වසර 5 කට වලංගු ලියාපදිංචියක් සහ වසර 1 ක් වලංගු ආනයන බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එහි ඖෂධයේ වෙළෙඳ නාමය, විද්‍යාත්මක නාමය, ඇසුරුම් ප්‍රමාණයන් ආදී කරුණු ඇතුලත් වේ.