ආනයන හා අපනයන බලපත්‍ර පාලනයට යටත් කල භාණ්ඩ සඳහා ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම සහ එම බලපත්‍ර හර කිරීම අානයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි. එහිදී

  • ඔෟෂධ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • වාහන සහ වාහන අමතර කොටස් සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • රසායන ද්‍රව්‍ය සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • සන්නිවේදන උපකරණ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • විවිධ ආනයන ද්‍රව්‍ය සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • විවිධ ද්‍රව්‍ය සඳහා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
  • ආනයන පාලන බලපත්‍ර හර කිරීම.
  • ආනයන හා අපනයන පාලන බලපත්‍ර සංශෝධනය කිරීම.
  • ප්‍රමිතිකරණයන් ගැසට් කිරීම -  

ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අනිවාර්ය ප්‍රමිතිකරණයට ලක් විය යුතු යැයි හඳුනා ගන්නා ලද භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී ඒ සඳහා අදාල ආයතන හා සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් ප්‍රමිති පිරිවිතර සකස් කර ප්‍රසිද්ධ කිරීම.

  • වාණිජ බැංකුවලට ආනයන පාලන රෙගුලාසි සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම.
  • ආනයන හා අපනයන පිළිබඳව රජය විසින් කලින් කල ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට අදාලව රෙගුලාසි සකස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම.

 

ආනයන හා අපනයන පාලන බලපත්‍ර ලබාදී‍මේ සාමාන්‍ය ක්‍රියාවලිය

 

බලපත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය ලබා ගැනීම.

ඒකකය

වෙබ් අඩවිය මගින් / අදාළ ඒකකය මගින්

බලපත්‍ර නිකුත් කරන දිනයන්

සඳුදා සිට සිකුරාදා දක්වා

වේලාව

පෙ.ව 08.30 සිට ප.ව 04.15

නිවාඩු දින

රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින

අයදුම්පත්‍රය බාරදීම හා බලපත්‍රය ලබාගැනීම

ඒකකය

අදාළ ඒකකය මගින්

බලපත්‍ර නිකුත් කරන දිනයන්

සඳුදා සිට සිකුරාදා දක්වා

වේලාව

පෙ.ව 08.30 සිට ප.ව 04.15

නිවාඩු දින

රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින



 

 

 

 

මුදල් ගෙවීම

බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් ගෙවීම් සිදුකිරීම

ඒකකය

සරප් අංශය

මුදල් ගෙවීම් සිදුකළ හැකි දිනයන්

සඳුදා සිට සිකුරාදා දක්වා

වේලාව

පෙ.ව 09.00 සිට ප.ව 03.00

නිවාඩු දින

රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින

 

ආනයන හා අපනයන පාලන බලපත්‍ර ලබාදී‍මේ සාමාන්‍ය ක්‍රියාවලිය

 

බලපත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය ලබා ගැනීම.

ඒකකය

වෙබ් අඩවිය මගින් / අදාළ ඒකකය මගින්

බලපත්‍ර නිකුත් කරන දිනයන්

සඳුදා සිට සිකුරාදා දක්වා

වේලාව

පෙ.ව 08.30 සිට ප.ව 04.15

නිවාඩු දින

රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින