අංක 2171/5 සහ 2020.04.16 දිනැති ගැසට් නිවේදනය මගින් තාවකාලිකව ආනයනය අත්හිටුවන ලද අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවසර ලබා ගැනීම

විස්තරය

අයදුම්පත

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය ප්‍රති-අපනයන සැකසුම් හෝ අපනයන සැකසුම් සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද,

වාණිජ කේන්ද්‍රීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අන්තරාල වෙළෙඳාම සඳහා අවශ්‍ය නම් ඒ පිළිබඳව නිර්දේශ ලිපියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ද,

 බාගතකිරීම [PDF-153 KB]
දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය අපනයන සැකසුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නම් ඒ පිළිබඳ නිර්දේශ ලිපියක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ද, ලබාගෙන අයදුම්පත සමග එවිය යුතුය. බාගතකිරීම [PDF-150 KB]
ඔබේ ව්‍යාපාරය, දේශීය ව්‍යාපාරයක් සහ ආනයනය සඳහා ඉල්ලුම් කරන අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොල ඉලක්ක කරගත් නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය නම්, එය ආනයනයට අවසරය ඍජුව අප දෙපාර්තමේන්තුවෙන් ඉල්ලුම් කළ හැක. බාගතකිරීම [PDF-505 KB]