2025 වසර සඳහා සමූහ බලපත්‍ර නිකුත් කිරීම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක නව මාර්ගගත පරිඝණක පද්ධතිය හරහා 2024.12.01 දින සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින්, එදිනට ප්‍රථම අදාළ ලියාපදිංචි කටයුතු සිදුකරන මෙන් කාරුණිකව දන්වමි.

තවද, මෙම නව මාර්ගගත පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග ද සම්බන්ධ වන බැවින්, 2024 වර්ෂයට අදාළ සමූහ බලපත්‍ර උපයෝගී කරගෙන සිදුකරනු ලබන ආනයනයන් බලපත්‍ර වලංගු කාලයට (2024.12.31) ප්‍රථම නැව්ගත කිරීම අනිවාර්යය බව කාරුණිකව දන්වමි.

 

පාලක ජනරාල්

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව