ලබා දිය යුතු ලේඛණ

  • අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
  • අදාල බැංකුවෙන් නිකුත් කරන ලද ලිපියක් හෝ සටහනක්
  • නාමමාත්‍ර ඉන්වොයිසිය සහ වාණිජ ඉන්වොයිසිය.
  • නෞභාර පත.
  • ණයවර ලිපිය.
  • රේගු ප්‍රකාශණය, 
  • ඇසුරුම් ලැයිස්තුව (Packing List).
  • මුදල් ගෙවනු ලැබ ඇත්තේ Telegraphic Transfer (T.T) මගින් නම්, එම ලේඛණවල පිටපත්.

ක්‍රමවේදය

  • ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද ලියවිලි  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම    
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින්  ලබාගැනීම

ගාස්තු   රු.1000.00

  • Additional fee of Rs. 200,000/- shall be charged where Pre-shipment Inspection Certificate is not furnished in respect of used motor vehicles imported.