ජංගම දුරකථන (615)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i.ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

    ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
  • නිෂ්පාදිත රට/ සම්භවය, (නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin))
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.)සඳහන් විය යුතුය.

 4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3.බලපත්‍ර ගාස්තු
මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 1% + එකතු කල අගය මත බද්ද

4. නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

1. අදාළ ලියවිලි

ඒ සඳහා පහත පරිදි ලියකියවිලි මුල් පිටපත සමග ඡායාස්ථ පිටපතක් ලෙස ඉදිරිපත් කල යුතුය..

  1. හර ප්‍රකාශනය.(Debit declaration)
  2. රේගු ප්‍රකාශනය. (Customs declaration)
  3. බැංකුව පිටසන් කරන ලද වාණිජ ඉන්වොයිසිය. ( Bank endorsed commercial invoice)
  4. ආනයන බලපත්‍රය.(Import license)
  5. නෞභාර පත හෝ ගුවන් භාර පත (Bill of Lading or Air Way Bill)
  6. භාරදීම් නියෝගය (Delivery Order) (නෞභාර පත පිටපතක් වන අවස්ථාවලදී)

2.  හර ගාස්තු

ආනයන බලපත්‍ර හැර කිරීම සඳහා ගාස්තුඅක් අය කරනු නොලැබේ. නමුත් ආනයන පාලන රෙගුලාසි හෝ බලතර කොන්දේසි කඩ වී ඇති විට අතිරේක ගාස්තු ගෙවිය යුතු වේ.

3. ක්‍රමවේදය

  1. අවශ්‍ය ලියවිලි වල පිටපත් හා ඡායා පිටපත් කට්ටල දෙකක් ලෙස අදාල කවුන්ටරය වෙත භාරදීම.
  2. නිලධාරියා විසින් හර කිරීම සිදුකළ පසු ඒ සඳහා අතිරේක ගාස්තු ගෙවීමට ඇත්නම් කවුන්ටරය වෙතින් ලබාදෙන P.I.V.පත සරප් වෙත ගෙවා මුද්‍රිත හරපත හා ලියවිලි වල මුල් පිටපත් කවුන්ටරය වෙතින් භාරගැනීම.

සන්නිවේදන උපකරණ (620)

1. අදාළ ලියවිලි

1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය..

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

    ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

 4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය..

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම 
  3. ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින් ලබාගැනීම

3.බලපත්‍ර ගාස්තු
මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.4%  + එකතු කල අගය මත බද්ද

පාවිච්චි කළ පරිගණක (625)

මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 25% + එකතු කල අගය මත බද්ද

ශීතකරණ වායු (640)

වායු සමීකරණ (645)

දුරස්ථ පාලක සෙල්ලම් බඩු (660)

සිගරට් කඩදාසි (670)

කාලගුණ බැලූන (695)

මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3%   + එකතු කල අගය මත බද්ද