-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing SystemLaunch Ceremony Sri Lanka's New e-Licensing SystemLaunch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
-
-
-
-
-
-
-
අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
ජාතික ඖෂධ නියාමන අධිකාරිය
සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ආයුර්වේද
දෙපාර්තමේන්තුවහෝමියෝපති
කවුන්සිලයසමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
රාජ්‍ය ආරක්ෂක
අමාත්යංශයශ්රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
ජාතික පොහොර
සංස්ථාවකෘෂිකර්ම
අමාත්යංශයශ්රී ලංකා
ප්‍රමිති ආයතනයශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
විදුලි සංදේශ නියාමන කොමිසම
ජාතික ඕසෝන්
ඒකකයමධ්යම පරිසර
අධිකාරියශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
ශ්‍රී ලංකා
තේ මණ්ඩලයවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා
මහ බැංකුවසමුද්රීය පරිසර ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා
රේගුවශ්රී ලංකා
වරාය අධිකාරිය
Uncategorised
Uncategorised
දැක්ම
තිරසාර සංවර්ධිත රටක් උදෙසා ආනයන හා අපනයන නියාමනයමෙහෙවර
රටේ ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය ආදිය සැලකිල්ලට ගෙන භාණ්ඩ ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනත අනුව ක්‍රියාත්මක කිරීම.කාර්යයන්
- ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි ප්‍රසිද්ධ කිරීම.
- ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම මගින් ආනයනයන් හා අපනයනයන් පාලනය කිරීම.
- ආනයන හා අපනයන පාලන රෙගුලාසි සම්බන්ධ කරුණුවලදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වාණිජ බැංකු වලට සහාය වීම.
- ආනයන පාලන රෙගුලාසි සම්බන්ධ මෙහෙයුම් උපදෙස් වාණිජ බැංකුවලට නිකුත් කිරීම.
නිමැවුම
- 2016 වර්ෂය තුළදී ආනයන හා අපනයන බලපත්‍ර 15498 ක ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීම තුළින් දෙපාර්තමේන්තුවේ මෙහෙවර ඉටු කිරීම සඳහා වූ ආනයනයන් හා අපනයනයන් පාලනය කිරීම.
- ආනයන බලපත්‍රයට අනුකූලව භාණ්ඩ ආනයනය කළේ ද යන්න තහවුරු කිරීම් ලබා ගැනීමෙන් පසු හර කිරීම් මගින් ආනයන පාලනය විධිමත් කිරීම.
- ආනයන හා අපනයන පාලන ප්‍රතිපත්ති මත විදේශ විනිමය වැය නොවන පදනම මත සිදු කරන ආනයනයන් සඳහා අවසර ලබා දීම.
- ආනයන හා අපනයන පාලන රෙගුලාසිවලට අනුකූල නොවන අවස්ථා සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ විනිමය පාලක වෙත අවශ්‍ය සහායන් ලබා දීම.
- ආනයන හා අපනයන පාලනය සම්බන්ධයෙන් වාණිජ බැංකුවලට මෙහෙයුම් උපදේශන නිකුත් කිරීම.
- බලපත්‍ර නිකුත් කිරීමෙන් ලද ගාස්තු වශයෙන් රුපියල් මිලියන 1370 ක ආදායමක් එක්රැස් කර රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම.
Invitation for Prequalification Ministry of Transport...
Invitation for Prequalification Ministry of Transport...
Request for Prequalification Proposals for e Motoring...
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk