100- විදේශ විනිමය ඉපයීම මත වාහන ආනයනය කිරීම.     

 ලබා දිය යුතු ලේඛණ හා අවශ්‍යතාවයන්

 ආනයන බලපත්‍රයක් ඉල්ලා ඉදිරිපත් කරන ලිපිය.

  1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD- 02 අයදුම් පත්‍රය ආනයනකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  2. ආනයනකරු ආයතනයක් නම්,
  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද,
  1. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
  • ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
  1. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Proforma invoice).
  2. පසුගිය වසර තුන තුල ඇමරිකන් ඩොලර් 50,000 කට වැඩි මුදලක් මෙරටට එවා ඇති බවට බැංකු ගිණුම් වාර්තා.
  3. අවුරුදු 3-5 අතර පැරණි වාහනයක් නම් වසරකට වැඩිකාලයක් ඉල්ලුම්කරුගේ නමට ලියාපදිංචි වී තිබිය යුතුය.
  4. අවුරුදු 5-7 අතර පැරණි වාහනයක් නම් වසර 03 කට වැඩි කාලයක් ඉල්ලුම්කරුගේ නමට ලියාපදිංචි වී තිබිය යුතුය.
  5. විදේශ ගමන් බලපත්‍රයේ සහ වීසා පිටපත්. (ද්විත්ව පුරවැසි, නේවාසික වීසා හෝ රැකියා වීසා විය යුතුය.)
  • ක්‍රමවේදය
  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
  2. පාලක ජනරාල්ගේ අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
  4. බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
  1. 3.බලපත්‍ර ගාස්තු

අවුරුදු 3-5 අතර පැරණි වාහනයක් නම් මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 4 % + එකතු කල අගය මත බද්ද

අවුරුදු 5-7අතර පැරණි වාහනයක් නම් මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 7 % + එකතු කල අගය මත බද්ද

  1. රේගු වර්ගීකරණ සංකේතාංක

                       

I වනතීරයශීර්ෂ අංකය

II වන තීරය සංයෝජිත වර්ගීකරණ සංකේතය

 

III වන තීරයවිස්තරය

බලපත්‍ර පාලනයටයටත්

87.03

   

(87.02 ශීර්ෂයේ ඒවා හැර), ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුවප්‍රධාන වශයෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් කරන ලද මෝටර් කාර් සහඅනෙකුත් මෝටර් වාහන

 
 

8703.10

 

හිම මත ගමන් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද වාහන : ගොල්ෆ්කාර් සහ ඒ හා සමාන වාහන

 
 

8703.10.20

 

අවුරුදු තුනකට වඩා පැරණි

L

     

පුලිඟු - ජ්වලන අභ්‍යන්තර දහන පරස්පර පිස්ටන් එන්ජිම සහිත, අනෙකුත්වාහන :

 
 

8703.21

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,000 නොඉක්මවූ :

 
 

8703.21.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.21.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ත්‍රිරෝද රථ

 
 

8703.21.51

 

ද්විත්ව පහර පෙට්‍රෝල් එන්ජින් සහිත

L

 

8703.21.53

 

අනෙකුත්, අවුරුදු දෙකකට වඩා පැරණි, ද්‍රව පෙට්‍රෝලියම් වායුවෙන්ධාවනය වන

L

 

8703.21.55

 

අනෙකුත්, අවුරුදුදෙකකටවඩා පැරණි

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.21.71

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.21.79

 

අනෙකුත්

L

     

අනෙකුත්:

 
 

8703.21.93

 

අවුරුදු තුනකට වඩා පැරණි

L

 

8703.22

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,000 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 1,500 නොඉක්මවූ :

 
 

8703.22.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.22.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.22.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.22.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.22.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.22.89

 

අනෙකුත්

L

 

8703.23

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 3,000 නොඉක්මවූ :

 
 

8703.23.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.23.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.23.61

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,600 නොඉක්මවූ දෙමුහුන් (හයිබ්‍රිඩ් ) විදුලි වාහන

L

 

8703.23.62

 

අනෙකුත්, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,600 නොඉක්මවූ

L

 

8703.23.63

 

අනෙකුත්, දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.69

 

අනෙකුත්

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.23.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.89

 

අනෙකුත්

L

     

අනෙකුත්

 
 

8703.23.93

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවූ, අවුරුදු තුනකටවඩා පැරණි, දෙමුහුන්(හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.94

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවූ, අවුරුදු තුනකටවඩා පැරණි

L

 

8703.23.97

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවූ, අවුරුදු තුනකට වඩාපැරණි, දෙමුහුන්(හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.98

 

අනෙකුත්, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවූ, අවුරුදුතුනකට වඩා පැරණි

L

 

8703.24

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 3,000 ඉක්මවූ

 
 

8703.24.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.24.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.24.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.24.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.24.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.24.89

 

අනෙකුත්

L

     

පීඩන - ජ්වලන අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධඩීසල්), අනෙකුත් වාහන:

 
 

8703.31

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 නොඉක්මවූ

 
 

8703.31.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.31.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

 

8703.31.60

 

අවුරුදු දෙකකට වඩා පැරණි ත්‍රිරෝද රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.31.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.31.89

 

අනෙකුත්

L

     

අනෙකුත්

 
 

8703.31.93

 

අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.31.94

 

අනෙකුත්, අවුරුදු තුනකටවඩා පැරණි

L

 

8703.32

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 2,500   නොඉක්මවූ :

 
 

8703.32.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.32.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.32.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.32.69

 

අනෙකුත්

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.32.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.32.89

 

අනෙකුත්

L

 

8703.32.96

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්)විදුලි වාහන

L

 

8703.32.97

 

අනෙකුත්, සිලින්ඩරධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි

L

 

8703.32.98

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලිවාහන

L

 

8703.32.99

 

අනෙකුත්, සිලින්ඩරධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි

 
 

8703.33

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,500 ඉක්මවූ

 
 

8703.33.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.33.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර්කාර්

 
 

8703.33.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.33.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.33.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.33.89

 

අනෙකුත්

L

 

8703.90

 

අනෙකුත්

 
 

8703.90.20

 

අවුරුදු දෙකකටවඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ

L

 

8703.90.40

 

අවුරුදු දෙකකටවඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියා කරන අනෙකුත්

L

 

8703.90.60

 

අවුරුදු දෙකකටවඩා පැරණි, අනෙකුත්

L

 

110- මෝටර් වාහන - ත්‍යාග පවුලේ සාමාජිකයින්, සුභසාධක සංවිධාන

 

ලබා දිය යුතු ලේඛණ හා අවශ්‍යතාවයන්

  1. ආනයන බලපත්‍රයක් ඉල්ලා ඉදිරිපත් කරන ලිපිය.
  2. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD- 02 අයදුම් පත්‍රය ආනයනකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  3. ආනයනකරුආයතනයක්නම්,
  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද,
  1. ආනයනකරුතනිපුද්ගලයෙකුනම්,
  • ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
  1. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Proforma invoice).
  2. අදාලවාහනයේ ලියාපදිංචිය අවලංගු කල සහතිකය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය.
  3. වාහනයේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප.
  4. පසුගිය වසර තුන තුල ඇමරිකන් ඩොලර් 50,000 කට වැඩි මුදලක් මෙරටට එවා ඇති බවට බැංකු ගිණුම් වාර්තා.
  5. ත්‍යාග දීමනා කරු සහ ත්‍යාග ලාභියා අතර ඥාති සම්බන්ධය පෙන්වන සහතික .
  6. විදේශ ගමන් බලපත්‍රයේ සහ වීසා පිටපත්. (ද්විත්ව පුරවැසි, නේවාසික වීසා හෝ රැකියා වීසා විය යුතුය.)

ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකය වෙත භාරදීම
  2. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම
  3. පාලක ජනරාල්ගේ ද අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
  4. ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
  5. බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

බලපත්‍ර ගාස්තු          

අවුරුදු 3-5 අතර පැරණි වාහනයක් නම් මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 10 % + එකතු කල අගය මත බද්ද

අවුරුදු 5-10 අතර පැරණි වාහනයක් නම් මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 20 % + එකතු කල අගය මත බද්ද

රේගු වර්ගීකරණ සංකේතාංක

I වනතීරයශීර්ෂ අංකය

II වන තීරය සංයෝජිත වර්ගීකරණ සංකේතය

 

III වන තීරයවිස්තරය

බලපත්‍ර පාලනයටයටත්

87.03

   

(87.02 ශීර්ෂයේ ඒවා හැර), ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුවප්‍රධාන වශයෙන් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා සැලසුම් කරන ලද මෝටර් කාර් සහඅනෙකුත් මෝටර් වාහන

 
 

8703.10

 

හිම මත ගමන් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද වාහන : ගොල්ෆ්කාර් සහ ඒ හා සමාන වාහන

 
 

8703.10.20

 

අවුරුදු තුනකට වඩා පැරණි

L

     

පුලිඟු - ජ්වලන අභ්‍යන්තර දහන පරස්පර පිස්ටන් එන්ජිම සහිත, අනෙකුත්වාහන :

 
 

8703.21

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,000 නොඉක්මවූ :

 
 

8703.21.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.21.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ත්‍රිරෝද රථ

 
 

8703.21.51

 

ද්විත්ව පහර පෙට්‍රෝල් එන්ජින් සහිත

L

 

8703.21.53

 

අනෙකුත්, අවුරුදු දෙකකට වඩා පැරණි, ද්‍රව පෙට්‍රෝලියම් වායුවෙන්ධාවනය වන

L

 

8703.21.55

 

අනෙකුත්, අවුරුදුදෙකකටවඩා පැරණි

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.21.71

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.21.79

 

අනෙකුත්

L

     

අනෙකුත්:

 
 

8703.21.93

 

අවුරුදු තුනකට වඩා පැරණි

L

 

8703.22

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,000 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 1,500 නොඉක්මවූ :

 
 

8703.22.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.22.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.22.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.22.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.22.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.22.89

 

අනෙකුත්

L

 

8703.23

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 3,000 නොඉක්මවූ :

 
 

8703.23.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.23.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.23.61

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,600 නොඉක්මවූ දෙමුහුන් (හයිබ්‍රිඩ් ) විදුලි වාහන

L

 

8703.23.62

 

අනෙකුත්, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,600 නොඉක්මවූ

L

 

8703.23.63

 

අනෙකුත්, දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.69

 

අනෙකුත්

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.23.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.89

 

අනෙකුත්

L

     

අනෙකුත්

 
 

8703.23.93

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවූ, අවුරුදු තුනකටවඩා පැරණි, දෙමුහුන්(හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.94

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවූ, අවුරුදු තුනකටවඩා පැරණි

L

 

8703.23.97

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවූ, අවුරුදු තුනකට වඩාපැරණි, දෙමුහුන්(හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.23.98

 

අනෙකුත්, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවූ, අවුරුදුතුනකට වඩා පැරණි

L

 

8703.24

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 3,000 ඉක්මවූ

 
 

8703.24.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.24.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.24.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.24.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.24.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.24.89

 

අනෙකුත්

L

     

පීඩන - ජ්වලන අභ්‍යන්තර දහන පිස්ටන් එන්ජිම සහිත (ඩීසල් හෝ අර්ධඩීසල්), අනෙකුත් වාහන:

 
 

8703.31

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 නොඉක්මවූ

 
 

8703.31.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.31.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

 

8703.31.60

 

අවුරුදු දෙකකට වඩා පැරණි ත්‍රිරෝද රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.31.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.31.89

 

අනෙකුත්

L

     

අනෙකුත්

 
 

8703.31.93

 

අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.31.94

 

අනෙකුත්, අවුරුදු තුනකටවඩා පැරණි

L

 

8703.32

 

සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 1,500 ඉක්මවූ එහෙත් ඝන සෙන්ටි මීටර 2,500   නොඉක්මවූ :

 
 

8703.32.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.32.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.32.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.32.69

 

අනෙකුත්

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව, සිලින්ඩර ධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර් කාර්

 
 

8703.32.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.32.89

 

අනෙකුත්

L

 

8703.32.96

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්)විදුලි වාහන

L

 

8703.32.97

 

අනෙකුත්, සිලින්ඩරධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 නොඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි

L

 

8703.32.98

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලිවාහන

L

 

8703.32.99

 

අනෙකුත්, සිලින්ඩරධාරිතාවය ඝන සෙන්ටි මීටර 2,000 ඉක්මවන,අවුරුදු තුනකට වඩා පැරණි

 
 

8703.33

 

සිලින්ඩර ධාරිතාවය ඝනසෙන්ටි මීටර 2,500 ඉක්මවූ

 
 

8703.33.20

 

අවුරුදු තුනකට වඩා පැරණි ගිලන් රථ සහ බන්ධනාගාර වෑන් රථ

L

 

8703.33.40

 

අවුරුදු තුනකට වඩා පැරණි අවමංගල රථ

L

     

ස්ටේෂන් වැගන් සහ රේසිං කාර් ඇතුළුව,අවුරුදු තුනකට වඩා පැරණි මෝටර්කාර්

 
 

8703.33.61

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.33.69

 

අනෙකුත්

L

     

අවුරුදු තුනකට වඩා පැරණි, අනෙකුත්

 
 

8703.33.81

 

දෙමුහුන් (හයිබ්‍රිඩ්) විදුලි වාහන

L

 

8703.33.89

 

අනෙකුත්

L

 

8703.90

 

අනෙකුත්

 
 

8703.90.20

 

අවුරුදු දෙකකටවඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ

L

 

8703.90.40

 

අවුරුදු දෙකකටවඩා පැරණි, විදුලි බලයෙන් ක්‍රියා කරන අනෙකුත්

L

 

8703.90.60

 

අවුරුදු දෙකකටවඩා පැරණි, අනෙකුත්

L

 

 

 

120-      විජාතිකයින් විසින් ආනයනය කරනු ලබන වාහන