2022-03-09 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර අංක 2270/18 දරණ ආනයන පාලන රෙගුලාසි මගින් ඇතැම්  අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන බලපත්‍ර පාලනයට යටත් කොට ඇත.

එම ගැසට් පත්‍රය මගින් බලපත්‍ර පාලනයට යටත්කොට ඇති අයිතම සඳහා බලපත්‍ර ලබා ගැනීමට එම ගැසට් පත්‍රයේ අංක 04 අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය සමඟ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත්‍ ඉදිරිපත් කල යුතුය.

උක්ත නිර්දේශයට අදාල අයඳුම්පත සහ අදාල කරුණු මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති අතර එම සබැඳි (links) පහත දක්වා ඇත.

https://www.treasury.gov.lk/web/trade-and-investment-policy-department-circular/section/2022

https://www.treasury.gov.lk/api/file/6e43e13d-7ed9-4785-9607-52701d9c4189