ලියපදිංචි කිරීමට අවශ්‍ය HS-Code

HS-Code හෝ නම මඟින් සොයන්න

Inner Pages

In terms of Section 11(1) of Imports and Exports (Control) Act No. 1 of 1969, a written appeal regarding the decision of refusing  to issue a license (amending / suspending / cancelling) by the Controller General of Imports and Exports can be submitted to the relevant Minister within a period of fourteen (14) days from the date of such decision.

  • ඉල්ලුම් පත්‍රය පිරවිය යුතුය.
  • ඉන්වොයිසිය ලබාදිය යුතුය.
  • සත්ව නිෂ්පාදන හා සෙෳඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතයෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් අප දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය.

ලබා දිය යුතු ලේඛණ අවශ්‍යතාවයන් හා ක්‍රමවේද

  • ආනයන බලපත්‍රයක් ඉල්ලා ඉදිරිපත් කරන ලිපිය.
  • ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන අයදුම් පත්‍රය.
    • ආනයනකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
  • ආනයනකරු ආයතනයක්නම්,
  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද,
  • ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
  • ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
  • අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Proforma invoice).
  • අදාල වාහනයේ ලියාපදිංචිය අවලංගු කල සහතිකය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය.
  • වාහනයේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප.
  • පසුගිය වසර තුන තුල ඇමරිකන් ඩොලර් 50,000 කට වැඩි මුදලක් මෙරටට එවා ඇති බවට බැංකු ගිණුම් වාර්තා.
  • ත්‍යාග දීමනා කරු සහ ත්‍යාග ලාභියා අතර ඥාති සම්බන්ධය පෙන්වන සහතික.
  • විදේශ  ගමන් බලපත්‍රයේ සහ වීසා පිටපත්. (ද්විත්ව පුරවැසි, නේවාසික වීසා හෝ රැකියා වීසා විය යුතුය.)
  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකය වෙත  භාරදීම.
  • පාලක ජනරාල්ගේ ද අනුමැතිය ලද අයදුම්පත  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම.
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම.
  • බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින් ලබාගැනීම.

ආයිතමය අනුව ගෙවිය යුතු මුදල වෙනස් වේ. අවම ගාස්තුව රු 1000.00ක් වේ.

සියලුම ලිපි ගොනු නිවැරදිව රැගෙන පැමිණියහොත් පැය කිහිපයකින් ලබාදිය හැක.

වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමෙන් හෝ දෙපාර්තමේන්තු කවුන්ටරයෙන් ලබා ගත හැකිය.

This page is under constructions