අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය
- සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ආයුර්වේද
දෙපාර්තමේන්තුව - හෝමියෝපති
කවුන්සිලය - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
- සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය - ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
- පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
- ජාතික පොහොර
සංස්ථාව - කෘෂිකර්ම
අමාත්‍යංශය - ශ්‍රී ලංකා
ප්‍රමිති ආයතනය - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
- විදුලි සංදේශ නියාමන කොමිසම
- ජාතික ඕසෝන්
ඒකකය - මධ්‍යම පරිසර
අධිකාරිය - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ්‍රී ලංකා
තේ මණ්ඩලය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා
මහ බැංකුව - සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය
- ශ්‍රී ලංකා
රේගුව - ශ්‍රී ලංකා
වරාය අධිකාරිය
Inner Pages
Inner Pages
In terms of Section 11(1) of Imports and Exports (Control) Act No. 1 of 1969, a written appeal regarding the decision of refusing to issue a license (amending / suspending / cancelling) by the Controller General of Imports and Exports can be submitted to the relevant Minister within a period of fourteen (14) days from the date of such decision.
- ඉල්ලුම් පත්‍රය පිරවිය යුතුය.
- ඉන්වොයිසිය ලබාදිය යුතුය.
- සත්ව නිෂ්පාදන හා සෙෳඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය.
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතයෙහි හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් අප දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය.
ලබා දිය යුතු ලේඛණ අවශ්‍යතාවයන් හා ක්‍රමවේද
- ආනයන බලපත්‍රයක් ඉල්ලා ඉදිරිපත් කරන ලිපිය.
- ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන අයදුම් පත්‍රය.
- ආනයනකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
- ආනයනකරු ආයතනයක්නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද,
- ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
- අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Proforma invoice).
- අදාල වාහනයේ ලියාපදිංචිය අවලංගු කල සහතිකය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය.
- වාහනයේ ඉදිරිපස සහ පිටුපස ඡායාරූප.
- පසුගිය වසර තුන තුල ඇමරිකන් ඩොලර් 50,000 කට වැඩි මුදලක් මෙරටට එවා ඇති බවට බැංකු ගිණුම් වාර්තා.
- ත්‍යාග දීමනා කරු සහ ත්‍යාග ලාභියා අතර ඥාති සම්බන්ධය පෙන්වන සහතික.
- විදේශ ගමන් බලපත්‍රයේ සහ වීසා පිටපත්. (ද්විත්ව පුරවැසි, නේවාසික වීසා හෝ රැකියා වීසා විය යුතුය.)
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකය වෙත භාරදීම.
- පාලක ජනරාල්ගේ ද අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම.
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම.
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින් ලබාගැනීම.
ආයිතමය අනුව ගෙවිය යුතු මුදල වෙනස් වේ. අවම ගාස්තුව රු 1000.00ක් වේ.
සියලුම ලිපි ගොනු නිවැරදිව රැගෙන පැමිණියහොත් පැය කිහිපයකින් ලබාදිය හැක.
වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමෙන් හෝ දෙපාර්තමේන්තු කවුන්ටරයෙන් ලබා ගත හැකිය.
This page is under constructions
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk