අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය
- සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ආයුර්වේද
දෙපාර්තමේන්තුව - හෝමියෝපති
කවුන්සිලය - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
- සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය - ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
- පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
- ජාතික පොහොර
සංස්ථාව - කෘෂිකර්ම
අමාත්‍යංශය - ශ්‍රී ලංකා
ප්‍රමිති ආයතනය - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
- විදුලි සංදේශ නියාමන කොමිසම
- ජාතික ඕසෝන්
ඒකකය - මධ්‍යම පරිසර
අධිකාරිය - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ්‍රී ලංකා
තේ මණ්ඩලය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා
මහ බැංකුව - සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය
- ශ්‍රී ලංකා
රේගුව - ශ්‍රී ලංකා
වරාය අධිකාරිය
Policies
Policies
ප්‍රතිපත්ති විස්තරය | බාගතකිරීම |
ආනයන පාලන බලපත්‍ර යටතේ පාවිච්චි කළ වාහනයක් ආනයනය කිරීම | PDF [485 KB] |
Schedule iv
S.L. No. | Item | Documentation Fee |
1 | Vehicle shipped before the establishing of valid Letter of Credit (LC) | Rs. 1,000/- (Per Vehicle) |
2 | Vehicle shipped before the amendments of valid Letter of Credit (LC) | Rs. 500/- (Per Vehicle) |
3 | Breaching of conditions of Letter of Credit (LC) | Rs. 1000/- (Per one condition) |
4 | Vehicle Chassis No. differs from the other imports documents | Rs. 500/- (Per Vehicle) |
5 | Discrepancies of import documents | Rs. 500/- (Per Vehicle) |
6 | Approval for releasing consignment from Sri Lanka Customs | Rs. 1000 (Per Vehicle) |
7 | Documents against Payment (D/A ) bill exceeded 180 days from maturity date | Rs. 1000/- (Per Vehicle) |
8 | Approval for Advance Payment | Rs. 1000/- (Per Application) |
9 | Reaching the consignments after 180 days the payment has made through advance payments | Rs. 1000/- (Per Invoice) |
10 | Prior-approval for Non-Foreign Exchange Involvement (NFEI) | Rs. 500 (Per Invoice) |
11 | Post-approval for Non-Foreign Exchange Involvement (NFEI) | Rs. 1000/- (Per Invoice) |
12 | Breaching of conditions of Letter of Credit (Except Vehicles) | Rs. 500/- (Per Invoice) |
13 | Others | Rs. 1000/- (Per Invoice) |
විදේශ විනිමය වැය නොවන පදනම මත කරනු ලබන ආනයනයන් සඳහා අනුමැතිය ලබා දීම. | භාගත කිරීම |
ප්‍රතිපත්ති අංශය |
|
ඒකකය 1 | |
ඒකකය 2 | |
ඒකකය 3 | |
ලබා දිය යුතු ලේඛණ
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
- අදාල බැංකුවෙන් නිකුත් කරන ලද ලිපියක් හෝ සටහනක්
- නාමමාත්‍ර ඉන්වොයිසිය සහ වාණිජ ඉන්වොයිසිය.
- නෞභාර පත.
- ණයවර ලිපිය.
- රේගු ප්‍රකාශණය,
- ඇසුරුම් ලැයිස්තුව (Packing List).
- මුදල් ගෙවනු ලැබ ඇත්තේ Telegraphic Transfer (T.T) මගින් නම්, එම ලේඛණවල පිටපත්.
ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින් ලබාගැනීම
ගාස්තු රු.1000.00
- Additional fee of Rs. 200,000/- shall be charged where Pre-shipment Inspection Certificate is not furnished in respect of used motor vehicles imported.
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk