අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය
- සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ආයුර්වේද
දෙපාර්තමේන්තුව - හෝමියෝපති
කවුන්සිලය - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
- සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය - ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
- පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
- ජාතික පොහොර
සංස්ථාව - කෘෂිකර්ම
අමාත්‍යංශය - ශ්‍රී ලංකා
ප්‍රමිති ආයතනය - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
- විදුලි සංදේශ නියාමන කොමිසම
- ජාතික ඕසෝන්
ඒකකය - මධ්‍යම පරිසර
අධිකාරිය - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ්‍රී ලංකා
තේ මණ්ඩලය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා
මහ බැංකුව - සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය
- ශ්‍රී ලංකා
රේගුව - ශ්‍රී ලංකා
වරාය අධිකාරිය
Policies
Policies
ලබා දිය යුතු ලේඛණ
- භාණ්ඩ ලඟා වීමට පෙර.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
- නාමමාත්‍ර ඉන්වොයිසිය.
- සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්
- ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.
ගාස්තු -රු. 500.00
- භාණ්ඩ ලඟා වූ පසු.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
වාණිජ ඉන්වොයිසිය, නෞභාර/ ගුවන් භාර පත, රේගු ප්‍රකාශණය, භාර දීමේ නියෝගය (Delivery order), ඇසුරුම් ලැයිස්තුව (Packing list).
සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්.
ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
ගාස්තු -රු. 1000.00
- ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින් ලබාගැනීම
ලබා දිය යුතු ලේඛණ
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
- බැංකුවෙන් නිකුත් කරන ලද ලිපියක් හෝ බැංකුව විසින් පිටසන් කරන ලද අයදුම්කරුගේ ලිපියක්.
- වාණිජ ඉන්වොයිසිය.
- නෞභාර/ ගුවන් භාර පත(B.L/ A.W.B.)
- තක්සේරු දැන්වීම. (Assessment notice)
- රේගු ප්‍රකාශණයේ පිටපතක්. (Customs declaration)
ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින්ලබාගැනීම
ගාස්තු
රු.1000.00 (ඉන්වොයිසිය)
ලබා දිය යුතු ලේඛණ
- ආනයන ආයතනයේ ඉල්ලීම සහිත ලිපියක්.
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය.
- ආනයන සමාගමේ සංස්ථාපන සහතිකය.
- අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව. (Form 20)
- පසුගිය වසර 2ක විගණන වාර්තා.
- අවසන් මාස 3ක බැංකු ගිනුම් වාර්තා.
- ආදායම් බදු ගෙවීම් වාර්තා.
- අගය එකතු කල බද්ද ගෙවීම වාර්තා.
- සැපයුම්කරු සමග ඇතිකරගත් ගිවිසුම.
- නාමමාත්‍ර ඉන්වොයිසිය.
ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින් ලබාගැනීම
ගාස්තු
රු. 1000.00
Required Documentation
- Letter of Request of the Applicant along with Customs Query
- Import Documents Set (Commercial Invoice, Bill of Lading, Customs Declaration)
- Clarification by the Local Bank on the current state of remittance of exchange pertaining to import
Procedure
- Submit the above documents to the Policy Division
- Make payments to the Shroff using the Paying-in-Voucher for approved documents
- Submit the receipt issued for the payment to the Policy Division
- Obtain signed and seal-affixed documents from the relevant Division
Charges
Rs. 1000.00
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk