-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing SystemLaunch Ceremony Sri Lanka's New e-Licensing SystemLaunch Ceremony Sri Lanka's New e-Licensing System
-
Launch Ceremony Sri Lanka's New e-Licensing System
-
-
-
-
-
-
-
-
අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
ජාතික ඖෂධ නියාමන අධිකාරිය
සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
ආයුර්වේද
දෙපාර්තමේන්තුවහෝමියෝපති
කවුන්සිලයසමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
රාජ්‍ය ආරක්ෂක
අමාත්යංශයශ්රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
ජාතික පොහොර
සංස්ථාවකෘෂිකර්ම
අමාත්යංශයශ්රී ලංකා
ප්‍රමිති ආයතනයශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
විදුලි සංදේශ නියාමන කොමිසම
ජාතික ඕසෝන්
ඒකකයමධ්යම පරිසර
අධිකාරියශ්රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
ශ්‍රී ලංකා
තේ මණ්ඩලයවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා
මහ බැංකුවසමුද්රීය පරිසර ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා
රේගුවශ්රී ලංකා
වරාය අධිකාරිය
Exports
Exports
ඉරන ලද දැව කොටස් (602)
1. ලබා දිය යුතු ලේඛණ
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
2. i. ආනයනකරු ආයතනයක් නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,
- අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
- භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
- නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
- නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
4. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය
2. ක්‍රමවේදය
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
3. බලපත්‍ර ගාස්තු
- බලපත්‍රයකට රු. 2000.00 % + එකතු කල අගය මත බද්ද
අබලි ලෝහ සුන්බුන් (710)
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
2. i. ආනයනකරු ආයතනයක් නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය)
ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,
- අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
- භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
- නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
- නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය
4. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමතිය
2. ක්‍රමවේදය
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
3. බලපත්‍ර ගාස්තු
- මෙ.ටොන් 01ක් සඳහා රු. 125 + Vat බැගින් අවම ගාස්තුව රු. 5000.00 + එකතු කල අගය මත බද්ද
- අවම ගාස්තුව රු. 5,000.00 + අගය එකතු කළ බද්ද
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk