අපගේ සේවාවන්
නිර්දේශිත අධිකාරී ආයතන
- ජාතික ඖෂධ නියාමන අධිකාරිය
- සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ආයුර්වේද
දෙපාර්තමේන්තුව - හෝමියෝපති
කවුන්සිලය - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශය
- සිවිල් හා ගුවන් සේවා අධිකාරිය
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
- රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය - ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්ථාව
- අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය
- පලිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය
- ජාතික පොහොර
සංස්ථාව - කෘෂිකර්ම
අමාත්‍යංශය - ශ්‍රී ලංකා
ප්‍රමිති ආයතනය - ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
- විදුලි සංදේශ නියාමන කොමිසම
- ජාතික ඕසෝන්
ඒකකය - මධ්‍යම පරිසර
අධිකාරිය - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව
- ශ්‍රී ලංකා
තේ මණ්ඩලය - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා
මහ බැංකුව - සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය
- ශ්‍රී ලංකා
රේගුව - ශ්‍රී ලංකා
වරාය අධිකාරිය
Exports
Exports
ඉරන ලද දැව කොටස් (602)
1. ලබා දිය යුතු ලේඛණ
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
2. i. ආනයනකරු ආයතනයක් නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).
ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,
- අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
- භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
- නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
- නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
4. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය
2. ක්‍රමවේදය
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
3. බලපත්‍ර ගාස්තු
- බලපත්‍රයකට රු. 2000.00 % + එකතු කල අගය මත බද්ද
අබලි ලෝහ සුන්බුන් (710)
1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-04 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.
2. i. ආනයනකරු ආයතනයක් නම්,
- එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය)
ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,
- ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,
3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි,
- අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
- භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම
- නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
- නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය
4. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමතිය
2. ක්‍රමවේදය
- බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම
3. බලපත්‍ර ගාස්තු
- මෙ.ටොන් 01ක් සඳහා රු. 125 + Vat බැගින් අවම ගාස්තුව රු. 5000.00 + එකතු කල අගය මත බද්ද
- අවම ගාස්තුව රු. 5,000.00 + අගය එකතු කළ බද්ද
සම්බන්ධ වන්න
අංක 75 1/3, පළමු මහල, හේමාස් ගොඩනැගිල්ල,
යෝක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.
(94) 112 326 774
(94) 112 328 486
deptimpt[at]sltnet.lk