Policies
| ප්‍රතිපත්ති විස්තරය | බාගතකිරීම |
| ආනයන පාලන බලපත්‍ර යටතේ පාවිච්චි කළ වාහනයක් ආනයනය කිරීම | PDF [485 KB] |
Schedule iv
| S.L. No. | Item | Documentation Fee |
| 1 | Vehicle shipped before the establishing of valid Letter of Credit (LC) | Rs. 1,000/- (Per Vehicle) |
| 2 | Vehicle shipped before the amendments of valid Letter of Credit (LC) | Rs. 500/- (Per Vehicle) |
| 3 | Breaching of conditions of Letter of Credit (LC) | Rs. 1000/- (Per one condition) |
| 4 | Vehicle Chassis No. differs from the other imports documents | Rs. 500/- (Per Vehicle) |
| 5 | Discrepancies of import documents | Rs. 500/- (Per Vehicle) |
| 6 | Approval for releasing consignment from Sri Lanka Customs | Rs. 1000 (Per Vehicle) |
| 7 | Documents against Payment (D/A ) bill exceeded 180 days from maturity date | Rs. 1000/- (Per Vehicle) |
| 8 | Approval for Advance Payment | Rs. 1000/- (Per Application) |
| 9 | Reaching the consignments after 180 days the payment has made through advance payments | Rs. 1000/- (Per Invoice) |
| 10 | Prior-approval for Non-Foreign Exchange Involvement (NFEI) | Rs. 500 (Per Invoice) |
| 11 | Post-approval for Non-Foreign Exchange Involvement (NFEI) | Rs. 1000/- (Per Invoice) |
| 12 | Breaching of conditions of Letter of Credit (Except Vehicles) | Rs. 500/- (Per Invoice) |
| 13 | Others | Rs. 1000/- (Per Invoice) |
ලබා දිය යුතු ලේඛණ
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
- අදාල බැංකුවෙන් නිකුත් කරන ලද ලිපියක් හෝ සටහනක්
- නාමමාත්‍ර ඉන්වොයිසිය සහ වාණිජ ඉන්වොයිසිය.
- නෞභාර පත.
- ණයවර ලිපිය.
- රේගු ප්‍රකාශණය,
- ඇසුරුම් ලැයිස්තුව (Packing List).
- මුදල් ගෙවනු ලැබ ඇත්තේ Telegraphic Transfer (T.T) මගින් නම්, එම ලේඛණවල පිටපත්.
ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින් ලබාගැනීම
ගාස්තු රු.1000.00
- Additional fee of Rs. 200,000/- shall be charged where Pre-shipment Inspection Certificate is not furnished in respect of used motor vehicles imported.
| විදේශ විනිමය වැය නොවන පදනම මත කරනු ලබන ආනයනයන් සඳහා අනුමැතිය ලබා දීම. | භාගත කිරීම |
|
ප්‍රතිපත්ති අංශය |
|
| ඒකකය 1 | |
| ඒකකය 2 | |
| ඒකකය 3 | |
ලබා දිය යුතු ලේඛණ
- භාණ්ඩ ලඟා වීමට පෙර.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
- නාමමාත්‍ර ඉන්වොයිසිය.
- සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්
- ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.
ගාස්තු -රු. 500.00
- භාණ්ඩ ලඟා වූ පසු.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
වාණිජ ඉන්වොයිසිය, නෞභාර/ ගුවන් භාර පත, රේගු ප්‍රකාශණය, භාර දීමේ නියෝගය (Delivery order), ඇසුරුම් ලැයිස්තුව (Packing list).
සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්.
ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.
- අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
ගාස්තු -රු. 1000.00
- ක්‍රමවේදය
- ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
- අනුමැතිය ලද ලියවිලි සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
- ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
- මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින් ලබාගැනීම




