සීනි ආනයනය කරන ඕනෑම ආනයනකරුවෙකු, සීනි නැව්ගත කිරීමට පෙර ආනයන පාලන බලපත්‍රයක් ලබා ගත යුතුය. මෙම නියමය සීනි බැදුම්ගත (To-bond) කරන ආනයන සදහාද වලංගු වේ. තවද ආනයන පාලන බලපත්‍රය මත ආනයනය කරන ලද සීනි බැදුම්ගත කිරීමට පෙර (To-bond) හර පත්‍රයද මෙම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුවේ.

 පාලක ජනරාල්