ප්‍රතිපත්ති අංශයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා කරුණාකර 2021.05.03 දින සිට, P1 සිට P7 දක්වා ආකෘතිපත්‍ර භාවිත කරමින් ඔබේ අයදුම්පත ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

P1- කල් පිරුණු පසු පිළිගැනීම් මත ගෙවීම් ලේඛනය / විවෘත ගෙවීම් අයදුම්පත  - [PDF]

P2- විදේශ විනිමය වැය නොවන පදනම මත අපනයන අනුමත කිරීමේ අයදුම්පත - [PDF]

P3- අත්තිකාරම් ගෙවීම් අයදුම්පත - [PDF]

P4- පෙර ගෙවීම් සිදුකිරීමෙන් පසු ආනයනය කරන ලද භාණ්ඩ නිෂ්කාශනය කිරීම සඳහා වන අයදුම්පත - [PDF]

P5- ආයෝජන කලාපයෙන් පාලිත අයිතම නිදහස් කිරීම සඳහා වන අයදුම්පත - [PDF]

P6- ප්‍රතිඅපනයනය සඳහා වන අයදුම්පත - [PDF]

P7- වාහන ආනයනය කිරීමේදී ඇති වන විසංගතතා සඳහා වන අයදුම්පත - [PDF]

 

පාලක ජනරාල්