ලෝහ වර්ග සුන්බුන් අපනයනය සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසරක් ඉක්මවා ඇති නිර්දේශවලට අදාළව මෙම දෙපාර්තමේන්තුව විසින් අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම අත්හිට වූ බව අපනයනකරුවන් වෙත මෙයින් දන්වා සිටිමි.

උක්ත සඳහන් වර්ෂවලට අදාළව ඔබ විසින් ලබාගත් නිර්දේශයන්ට යටත්ව තවදුරටත් අපනයනය කළ යුතු අවශ්‍යතාවයක් ඇත්නම්, නැවත කරමාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව නිර්දේශයක් ආනයන හා අපනයන පාලක ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු බව ද දැනුම් දෙනු ලැබේ.