විදේශ විනිමය වැය නොවන පදනම මත (NFE) භාණ්ඩ ආනයනයේ දී එකී ගෙවීම් ක්‍රමය සම්බන්ධයෙන් 2026.02.05 දින සිට, අංක 1739/3 සහ 2012.01.02 දිනැති ගැසට් නිවේදනයේ රෙගුලාසි අංක 14ට අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇත.

ඊට අදාළ කොන්දේසි ඔබගේ ආනයන බලපත්‍රයේ සඳහන් කරනු ලබන බව ද කාරුණිකව දන්වා සිටිමි.

 

ටී.ටී.උපුල්මලී ප්‍රේමතිලක

ආනයන හා අපනයන පාලක ජනරාල්