සංයෝජිත රේගු වර්ගීකරණ සංකේතාංක ශීර්ෂ 22.07 යටතට ගැනෙන සාන්ද්‍රතාව 80% හෝ ඊට වැඩි, ස්වභාවය වෙනස් නොකරන ලද ඊතයිල් මධ්‍යසාරය සහ කුමන සාන්ද්‍රතාවයකින් යුක්ත වූද අනෙකුත් ස්ප්‍රීතු ආනයනය සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම 2020.01.01 දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

ටී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න
ආනයන හා අපනයන පාලක ජනරාල්